Sinhala Podcast
Share:

Listens: 6

About

සිංහල පොඩ්කාස්ට් තුලින් ඔබේ ජිවිතයට වැදගත් වෙන ධනාත්මක සිතුවිලි ඔබට ගෙන එන්න සූදානම්..

Smart විදියට ඉලක්ක දිනමු

ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..
Show notes

ඔබත් පැරදුනාද?

පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.
Show notes

තීරණයක් ගන්න බයද?

සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..
Show notes