Miscellaneous
Listen to ideas from the members of Sri Lankan community in Australia talking about the mental stress Sri Lankan Australians experiencing in Australia - ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අත්විඳින මානසික සෞඛ්‍ය ගැටලු සහ ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි උපදේශන සහ සහන සේවා පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම පෙබරවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්