Miscellaneous
SBS Sinhala feature on the latest COVID-19 updates across Australia - ඕස්ට්‍රේලියාවේ දේශසීමා සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව සහ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිරෝධායන මධ්‍යස්ථානය පිලිබඳ තොරතුරු රැගත් පෙබරවාරි 21 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න