Miscellaneous
SBS Sinhala feature on the latest updates on three times higher migrant death rate than people born in Australia as per covid death data analysis - සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතව මරණයට පත් වීම, වසංගතයේ මුල් කාලයේදී විවිධ ප්‍රජාවන්ට තොරතුරු ලබා දීමේදී රජය අසමත් වීම හා ඒ සම්බන්ධ නවතම තොරතුරු රැගත් පෙබරවාරි 18 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.