Ernest Hemingway- A renowned Nobel Prize-winning author who ended his life with his own firearm: World Literary - ශ්‍රේෂ්ඨ කෘති ලොවට දායාද කොට තම ගිනි අවියෙන්ම ජීවිතය අවසන් කළ නොබෙල් සාහිත්‍ය ලාභී ලේඛකයා: විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්

Share:

Listens: 0

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Miscellaneous


In this month’s our focus is on renowned American writer Ernest Hemingway. Dilini Eriyawala, a lecturer at Deakin University in Melbourne and a Diploma in World Literature at the University of Warwick, England speaks to SBS Sinhala radio - SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කීර්තිමත් ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ පිළිබඳවයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න