EP003: Our Malaysia Tour & Singapore Travel Ban

Share:

Hi Travellers

Society & Culture


වාසනාවකට ලැබුනු ටිකට් එකකින් අපි ගිය මැලේසියානු සංචාරය, චමරිගේ පලමු ගුවන් ගමන, නොදන්න රටකට ගිහින් කාපු කට්ට, චමරිව පුදුම කරන්න ගිහින් විසා නැතුව සිගප්පූරුවේ හිරවුන හැටි ඒ වගේම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක තමයි අද එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ. ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers