EP002: We Are Still Alive - NonPareil Accident

Share:

Hi Travellers

EP002: We Are Still Alive - NonPareil Accident

Society & Culture


අවුරුදු 6කට කලින් ජිවිතයත් මරණයත් අතර ගෙවුනු තප්පරයක අත්දැකීමක් මේ episode එකෙන් කතා කරන්න හිතුවා. පැලැන් එකක් නැතුව ට්‍රිප් එක ගියේ කොහොමද, වාහනේ පෙරලුනේ කොහොමද, ඉට පස්සේ දවස් තුනක් ගෙවල් වලටත් හොරෙන් මේ රහස හංගගෙන කාපු කට්ට, ඉගන ගත්ත පාඩම්ටික. අද අහල බලමු. ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers