E35 Social media සහ Drug addict මිනිස්සු අතර වෙනස

Share:

Listens: 0

Escape Podcast

Comedy


දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද?  යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ? වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද?   වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද?  Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද? ඉක්මනට control වෙන්න