Australian News in Sinhala on 18 Feb: Australia's largest coal power plant to be shut down - පෙබ 18 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාවේ විශාලතම ගල් අඟුරු බලාගාරය වසා දැමීමට තීරණය කරයි
Miscellaneous
Listen to the latest news from Australia, Sri Lanka, across the globe, and the latest news from the sports world on SBS Sinhala radio news – Friday 18 February 2022. - ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 18 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

